Best Of World Blogs
Blogs වලට එහා ගිය අලුත් කලාව..........
Wednesday, March 9, 2016
iPhone Unlock කරන හැටි හෙළිවෙයි
තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් උපරිම තැනක සිටින iPhone ස්මාර්ට් ලෝකයම ජය ගෙන හමාරයි.
අපි කවුරුත් iPhoneවලට ප්‍රිය කරන්නේ එහි තිබෙන අපුරු තාක්ෂණය නිසා.
ඒ තාක්ෂණයට අභියෝගයක් කරන වීඩියෝ එකක් අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් තියෙනවා. තරුණියක් තමා මේක හොයාගෙන තියෙන්නේ.
Read more »
Thursday, February 18, 2016
Avast Premier 2016 - 5 Year License File - 2021 වෙනකන්
ලෝකයේ අංක එකේ ප්‍රති වෛරස් මෘදුකාංගයක් ලෙස Avast කා අතරත් ජනප්‍රියයි.. ඉතින් මෙන්න මේ Avast
Premier
වැඩසටහන 2016 වසර වෙනුවෙන් අලුත්ම සංස්කරණයක් ඉදිරිපත් කරන්නෙ වැඩි ආරක්ෂාවකුත් එක්කයි.
Read more »
Sunday, January 3, 2016
Avast Internet Security 2016 මැරෙනකම් පාවිච්චි කරන්න
ලෝකයේ අංක එකේ ප්‍රති වෛරස් මෘදුකාංගයක් ලෙස Avast කා අතරත් ජනප්‍රියයි.. ඉතින් මෙන්න මේ Avast Internet Security වැඩසටහන 2016 වසර වෙනුවෙන් අලුත්ම සංස්කරණයක් ඉදිරිපත් කරන්නෙ වැඩි ආරක්ෂාවකුත් එක්කයි..
Read more »
Saturday, January 2, 2016
Vice City ගේම ආපහු ගහමුද 250MB
ඔන්න අදත් අරගෙන ආවා ටිකක් පරණ ගේම් එකක්. මේ ගේම් එක ගැනනම් හැමෝම දන්නවා ඇති. පරණ උනත් හරිම වටින ගේම් එකක් නිසා ඔන්න මම ගෙනාවා. මේක ප්ලේ කරල නැති ප්ලේ කරන්න කැමති අයයි ප්ලේ කරල තිබුනත් ආයි ප්ලේ කරන්න කැමති කට්ටිය බලන්නකෝ. මේක ප්ලේ කරල තියන අයත් බලල හොඳ නරක කියලම යන්නකෝ.
Read more »
Wednesday, December 9, 2015
ගේමි පිස්සන්ට _ MAD MAX _ (Only 4.7 GB)
Mad Max PC Game
[-Screenshots-]
Read more »
Sunday, August 23, 2015
NERO 2015 PLATINUM
මේකනම් කවුරුත් පාවිච්චි කරන Dvd Write කරන්න පාවිච්චි කරන පට්ට Software එකක්.
Read more »
WINDOWS 10: AUTO UPDATE OFF කරමු
Posted by Admin Buw
Windows 10 භාවිතා කරන අයට ලොකු ප්‍රශ්නයකට පුංචි පිළිතුරක් හොයාන් තමයි ආවේ. Windows 10 එකේ Update Off කරන්න Option එකක් දීලා නැහැ. එක නිසා වින්ඩෝස් 10 තියෙන ඕනෙම පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ද කල විගසම Mobile Data කැපෙනවා. එකියන්නේ නොදුනුවත්ම තියෙන Data සේරම කැපිලා යනවා. එකට පුංචි විසදුමක් හොයන තමා අවේ.
Read more »
Older Posts
Home
Subscribe to:
Comments (Atom)