Friday, August 14, 2015

අපේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකත් 3D කරගමු/How to 3D desktop


ඔන්න අදත් ගේනවා පට්ට වැඩ කෑල්ලක් ඒ තමයි අපේ කොම්පීතරේ ඩෙස්ක්ටොප් එක 3D කොරගන්න හික්ස් කට්ටිය දැන් හිතයි මලා අපිට කොහෙන්ද බං 3D ග්ලාස් 3D බලන්න කියල හික්ස් මේකට එව්වා මෙව්වා මුකුත් ඕනේ නෑ බොලව් අපිට ඕනේ පොඩි සොෆ්ට්වයාර් කැල්ලක් විතරයි හික්ස් එකත් මම දෙන්නම් පොස්ට් එකේ අවසානේ මේක වැඩ කොරන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියට විතරයි යකියලා මම හිතන් හිටියේ බලද්දී මෙන්න යකෝ xp වලටත් වැඩ මම දාගෙන බැලුවා මේම  මෙහෙයුම් පද්දති ඔකොටම නියමෙට වැඩ Windows XP, Windows Vista, Windows 7  ඔයාලට දෙන්න කලින් මම මේක  ටෙස්ට් කරලා බැලුව පට්ටට වැඩ  පට්ට maxaa මෙන්න බලනකො මේ සොෆ්ට්වයාර් එක දාලා කරන්න පුළුවන් දේ.





                             
නිකන් පිස්සු වගේ නේද තවත් ලස්සන කරගන්න පුළුවන් සෙටින්ග්ස් වලට ගිහින්.
මෙන්න මෙතනින් බාගන්නකො crack එකත් එක්කම 

No comments:

Post a Comment