
කොහොමද කට්ටියටම ඔන්න මම අදත් ගේනවා පොඩි virus කෑල්ලක් මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ පොඩි ෆන් එකක්නම් ගන්න පුළුවන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ code එක නෝට්පෑඩ් එකක copy paste කරලා save as ගිහින් bestofworldblogss.vbs වගේ ඔයාට කැමති නමක් දීල .vbs කියල සෙව් කරලා යාලුවෙක්ට විහිලුවට වගේ යවල බලන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 300
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මේකෙන් හිමින් Number lock , Caps lock , Scroll lock වලට තියෙන keyboard එකේ LED lights 3න නිමි නිමි පත්තු වෙනවා එතකොට අපි මොන හරි type කලොත් type වෙන්නේ capital සිම්ප්ලේ මේ වගේ TesT මාරු ෆන්
තව මේ යටින් දෙන එක නෝට්පෑඩ් එකට දාල save කරලා රන් කලොත් LED ඉක්මනින් lights නිමි නිමි පත්තු වෙනවා හික්ස් .
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මලා දැන් වැඩ්ඩො වගේ ඕක කොලාට නවත්තන්න කොහොමද කියල දන්නවද හික්ස් මගේ වෙබ් අඩවි කට්ටට එන බෝලාලව අමාරුවේ දාන්න පුළුවනෑ මෙන්න මෙහෙමයි නවතන්නේ Ctrl+Alt+Del ඔය බටන් තුන එක පාර එබුව Task mannager එනවා ඊටපස්සේ Processe වලට ගිහින් wscript.exe කියල run වෙන එක click කරලා End Processes කරන්න එතකොට වැඩේ හරි එහෙනම් ජය වේවා මේවගේ ලිපියකින් ආයේ හමුවෙමු. මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් ඔයාගේ යාළුවන්ටත් පේන්න share කරන්න.
No comments:
Post a Comment