හොදයි උඩ තියන ෆොටෝ එක දැක්ක ගමන් ඔයාලා අහයි මොකක්ද මේ ඔපරේටින් සිස්ටම් එක?එහෙම කියලා.මේ තියෙන්නෙ වින්ඩෝස් 7 ඔපරේටින් සිස්ටම් එක.වින්ඩෝස් 7 මේ විදිහට හදන්න බෑ කියල ඔයාලා හිතනවා ඇති.එහෙම නෑ.ඔයාලත් කැමතිද ඔයාලාටත් මේ වගේ ඩෙස්ක්ටොප් එකක් ලැබෙනවාට?එහෙනං අපි වැඩේ පටාන් ගමු.
මුලින්ම මෙන්න මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
Download
දැන් මෙන්න මේ ස්කින් පැක් එකත් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
Download
හරි දැන් අපි අර ඉන්ස්ටෝල් කරගත්ත සොෆ්ට්වෙයා එක ඔපන් කරමු.එතන ඇති නියෝන් ස්පේස් කියලා ෆෝල්ඩර් එකක්(ඔය මං ෆොටෝ එකේ රවුම් කරලා තියෙන්නේ)
අන්න එතනින් ගිහින් ඔයාට ඕනි ගැජට් විජට් ටික දාලා ඔයාගෙ ඩෙස්ක්ටොප් එක ලස්සනට හදාගන්න.
හා හා කියන්න අමතක උනා.අපි ස්කින් පැක් එකෙන් සහ සොෆ්ට්වෙයා එකෙන් දාන්නෙ ගැජට් විජට් විතරයි.අභ්‍යවකාශය වගේ පේන hd wallpaper එකක් ඔයාට ගූගල් එකේ සර්ච් කරලා ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.
No comments:
Post a Comment