හප්පේ.........ගොඩාක් කාලයක් බලන් ඉදලා අන්තිමට වින්ඩෝස් 10නුත් ආවානේ 2015-07-29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද්ධතියක භාවිතා කරන අයෙක් නම් ඔබට නොමිලේම Windows 10 ලබා ගත හැකිය.
System Requirements
Processor: 1 gigahertz (GHz) or faster processor or SoC
RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600
.මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන සංස්කරණයක් නිසා මේ දවස් ටිකේ අපේ කට්ටිය වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරගන්න වලි කනවා.ඒ උනාට ඒක වින්ඩෝස් ජෙනුයින් නැති පරිගණක තියන කට්ටියට අප්ග්‍රේඩ් කරගන්න විදිහක් නෑ.ඔන්න ඒ අයටත් වින්ඩෝස් 10 දාගන්න ඕන්න අද ගෙනාවා වින්ඩෝස් 10 iso ෆයිල් ඔක්කොම.එහෙනං පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.
Windows 10 - Torrent Download
Windows 10 - Direct Download
Windows 10 - Torrent Download
Windows 10 - Direct Download

No comments:
Post a Comment