xp පාවිච්චි කරන අයට Desktop එක ලස්සන කර ගන්න පට්ටම gadget සෙට් එකක්
අද කියන්න යන්නෙ XP පාවිච්චි කරන අයට Desktop එක ලස්සන කරගන්න දාගන්නපුලුවන් gadget සෙට් එකක් ගැන තමයි. මේකෙන් ඔයාලට XP වල Desktop එක සෙවන් වගේම හදාගන්න පුලුවන්.
මේකෙ විවිද වර්ගයේ ඔරලෝසු, කැලන්ඩර් , Calender , calculator , music player , translator , converter වගේ gadget 19ක් ම තියෙනවා.
උඩින් දාල තියෙන පින්තුරෙ තියෙන්නෙ ඒවායින් ටිකක් තමයි. එහෙනම් XP පාවිච්චිකරන අය මේක අරගෙන අදම දාල බලල කියන්නකෝ කොහොමද කියල.

No comments:
Post a Comment