Sunday, August 2, 2015

පරිගණකවල දාල තියෙන serial keys හැක් කරමු

පරිගණකවල දාල තියෙන serial keys හැක් කරමු


ඔන්න අද මම ගේනවා නියම hacking trick එකක් කාගේ හරි පරිගනකයක දාල තියෙන serial keys ටික උස්සල අපේ එකටත් දාගන්න විදිහක් මේක ඔයාල cafe වලට එහෙම යනවනේ ඒවගේ ඉතින් තියෙන්නේ හොද හොද සල්ලිවලට අරන් එහෙම active කරපු softwares ඉතින් අපි ඒ serial keys ටික බලාගන්න පුළුවන් පොඩි සොෆ්ට්වයාර් කෑල්ලක් ගේනවා lankawe cafe වල සොෆ්ට්ව්‍යාස් install කරන්න administrator පවර් එපයි එක හින්ද මම දෙන සොෆ්ට් එක install කරන්න ඕනේ නැ අනික මේවගේ වැඩ පයගණන් ලතවෙවී කරන්න බෑ මම දෙන සොෆ්ට්ව්යාර් එක පෙන් එකක් අරගෙන ගිහින් ඕනෙම පරිගනකයක දාපු ගමන් run කරන්න පුළුවන් portable නිසා හරි තව ඔයාලගේ පරිගණකයේ දාල තියෙන serial එකක් අමතක උනොත් කවුරු හරි ඒ serial එකක් ඉලුවොත් ටක්ගාල මේකෙන් හොයාගන්න පුළුවන් මෙන්න එහෙනම් පහලින් බාගන්න software එක

software එක බාගන්න මෙතන Click කරන්න 

No comments:

Post a Comment