PS2 Games PC එකෙන් play කරමු
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා…මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො,එහෙනම් වැඩි කතා මොකට ද වැඩෙ පටන් ගමුකො…
01. Desktop එකෙ PS2 කියලා folder එකක් හදාගෙන මේ application එක ඒකට බාගන්න.
02. දැන් මේ application එකත් PS2 folder එකටම බාගෙන extract කරගන්න.
03. PCSX2_0.9.6_setup එක click කරලා pics වල විදිහට කරගෙන යන්න.
04. PCSX2_0.9.6_setup එක install කරගත්ත folder එකට ගිහින් Pcsx2 folder එක අර මුලින් හදාගත්ත PS2 folder එකට copy කරන්න.
05. ඔයා pspcsx2 0.9.6 click කරාට පස්සෙ මේ වගෙ window එකක් එයි… ok click කරන්න.
06. First Controller යටතෙ Configure click කරන්න.
07. Pad 1 tab එකට ගිහින් ඔයට ඕන විදිහට keys වල settings හදාගන්න… ඔක්කම හදල ඉවර වුනාම apply click කරන්න.
08. Set Bios Directory click කරන්න.
09. Config යටතේ තියන Speed Hacks click කරන්න.
10. වම් පැත්තෙ panel එකෙ තියන x2 Cycle Rate එකටත් දකුණු පැත්තෙ panel එකෙ තියන INTC sync Hack හා Enable IOP x2 Cycle Rate වලටත් යටම තියන Escape Hack – Use Esc key to fully exit PCSX2 එකටත් tik දාන්නකො…
ඕන් දැන්නම් ඔයාගෙ PC එක PS2 games play කරන්න ලෑස්ති…. smilies දැන් ඉතින් එහෙනම් PS2 games ටිකක් බාගන්න බලමුකො…
11. අර ඔයා මුලින්ම හැදුව PS2 folder එකට ගිහින් Games කියල තව folder එකක් ඒක ඇතුලෙම හදන්න..
12. දැන් ps3iso.com වගෙ site එකකට ගිහින් ඔයාට කැමති game එකක් Games folder එකට බාගෙන එතනම extract කරන්න.
13. ආයෙත් PS2 emulator එකට ගිහින් Config -> Configure යන්න.CD/DVD DVD Rom යටතේ Linuz Iso CDVD 0.8.0 select කරන්න.Configure ගිහින් Select ISO click කරන්න. ඒකෙන් බාගත්ත game files එක select කරන්න.
14. File -> Run CD/DVD click කරන්න.
ඔච්චරයි ඉතින්…. grin emoticon දැන් ගැහුවනම් grin emoticon
මතක් කරල comment එකකුත් දාගෙනම යන්න colonthree emoticon
මතක් කරල comment එකකුත් දාගෙනම යන්න colonthree emoticon

No comments:
Post a Comment