ඔන්න අපේ මුල්ම පෝස්ට් එකෙන් ඔයාලට,
Windows 10, Windows 7 හෝ Windows 8 සමග Dual Boot කරන්නේ කොහමද?
Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 2015-07-29 නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා
දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows
8.1 යන මෙහෙයුම් පද්ධතියක භාවිතා
කරන අයෙක් නම් ඔබට නොමිලේම Windows 10 ලබා ගත හැකිය.
System Requirements
Processor: 1
gigahertz (GHz) or faster processor or SoC
RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600
RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600
Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරන්නේ කොහමද?
HowtoGeek බ්ලොග් අඩවිය විසින් How to Dual-Boot
Windows 10 with Windows 7 or 8 යනුවෙන් ලිපියක් ඊයේ පල කළා. ඔබට එම ලිපිය බලමින් ඉතා පහසුවෙන් Windows 7 හෝ Windows
8 සමග Windows 10 Dual Boot කරගන්න පුළුවන්. එම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් පල වී
තිබුනත් Screenshot ඉතා විශාල ප්‍රමාණයක් සමග පල කල
ඇති නිසා ඔබට තේරුම් ගැනීම ඉතා පහසුය.
This comment has been removed by a blog administrator.
ReplyDelete